.

මෙම බ්ලොග් එක තවම සකස් කරමින් පවති.............. ඔබගේ අදහස් හා යොජනා අප වෙත දන්වන්න..

slideshow


  • ආයුබෝවන්

    අපගේ බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......
  • අපේ දැක්ම

    "දිගාමඩුල්ලෙන් ලක්මාතාවට ලො වටිනා දුවෙක් පුතෙක්"
  • අපේ මෙහේවර

    DESCRIPTION HERE
  • HEADING HERE

    DESCRIPTION HERE
  • HEADING HERE

    DESCRIPTION HERE

Old Students' Association

අම්පාර ඩි. එස්. සේනානායක ජාතික පාසලේ මහනුවර ආදි සිසු සිසුවියන්ගේ සුහද හමුව.



අම්පාර ඩි. එස්. සේනානායක ජාතික පාසලට බස් රථයක් ලබාදීම සදහා මුදල් ලබා ගනීම.

  1. අම්පාර දිස්ත්‍රීක්කයේ ප්‍රධානතම පාසල වන ඩි. එස්. සේනානායක ජාතික පාසලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 2577ක් වේ. මෙම ශිෂ්‍ය සංඛ්‍යාවන් අතරින් විශාල පිරිසක් අධ්‍යාපන චාරිකා, සංගීත තරග, නර්තන තරග හා වෙනත් විෂය සමගාමී කටයුතු සදහා වෙනත් දිස්ත්‍රීක් වෙත ගොස් සහභාගි වෙති.
  2. මෙම කටයුතුවලදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෑරිමට සිදුවන අධික ප්‍රවාහන වියදම් අඩුකර දී, ඔවුන්ගේ කටයුතු දිරිගන්වා "දිගාමඩුල්ලෙන් ලක්මාතාවට ලො වටිනා දුවෙක් පුතෙක්" දායාද කිරිමේ අරමුණ සාක්ෂාත් කරලීම සදහා වීද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් බස් රථයක් මිලට ගෑනිමට කටයුතු යොදා ඈත. මේ සදහා රුපියල් 4500000/= ක් පමණ මුදලක් වෑය වෙතයි ගනන් බලා ඈත.
  3. ඉහත අරමුණ ඉටුකර ගනිම සදහා ඔබතූමාගේ/ඔබතුමියගේ අනුග්‍රහය ලබාදෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.
  4. ඔබතුමගේ පහසුව පිණිස අපගේ ගිණුම් අංකය මෙහි පහත සදහන් කරන බවද තවදුරටත් කරුණිකව දන්වා සිටිමු. 
    •  ගිණුම් අංකය  :- 2174595
    • බෑංකුව            :-  ලංකා බෑංකුව අම්පාර ශාඛාව

No comments:

Post a Comment